ePrivacy and GPDR Cookie Consent by TermsFeed Generator ප්‍රධාන පිටුව
ප්‍රතිසන්ධානයේ ප්‍රගතිය

2009 වසරේදී සන්නද්ධ අරගලය අවසාන වීමෙන් පසු, ප්‍රතිසන්ධානය කෙරෙහි රට ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් බැරෝමීට සමීක්ෂණය තක්සේරුවක යෙදේ.

ප්‍රතිසන්ධානය සඳහා ඉල්ලුම

ප්‍රතිසන්ධානය සඳහා ඇති ඉල්ලුම තීරණය කිරීමේදී, බැරෝමීට සමීක්ෂණය මගින්, ප්‍රතිසන්ධානය සඳහා වන අවශ්‍යතාවය (අභිලාෂය) පිළිබඳව මිනිසුන්ගේ දැක්මත්, එසේම ප්‍රතිසන්ධානයේ  වැදගත්කම (වුවමනාව) මිනිසුන් විසින් ස්ථානගත කරන්නේ කොතැනකද යන වගත් තක්සේරු කරන ලදී.

සමාජ විශ්වාසය

යම් පුද්ගලයෙකුගේ විශ්වාස මට්ටම නිර්මාණය වීමට, ඔහුගේ පුද්ගල ගුණාංගයන්ට වඩා ඔහුගේ සමාජ කණ්ඩායම් අනන්‍යතාවය කොතරම් දුරට බලපෑම් කරන්නේද යන්න පිළිබඳව බැරෝමීටර සමීක්ෂණය මගින් මෙහිදී තක්සේරු කරයි.

Scroll

මාර්ගගතData Tool

ශ්‍රී ලංකා බැරෝමීටරයේ සමීක්ෂණයෙන් දත්ත විශ්ලේෂණය කිරීමට දත්ත මෙවලම ඔබට ඉඩ සලසයි.

දත්ත මෙවලම බලන්න
  • % / සමස්තය
  • එක්සත්කම - එක්සත් ශ්‍රී ලංකාවක් සාක්ෂාත් කර ගැනීම
    37.6%
  • සංහිඳියාව ලංකාවට හොඳයි/හොඳයි
    23.3%
  • සංහිඳියාව නොමැතිකම
    11.3%
  • කිසිවක් හිතට එන්නේ නෑ
    7%
  • දන්නෙ නෑ/තේරුම්ගන්න බෑ
    3.2%
  • සියලු දෙනාටම සමානාත්මතාවය සහතික කිරීම
    4.8%
  • කිසිවක් නැත - එහි තේරුමක් නැත
    2%
  • වෙනත්
    10.8%

ප්‍රතිසන්ධානය යනු කුමක්ද?

ප්‍රතිසන්ධානය යන වචනය ඇසීමෙන් යම් පුද්ගලයෙකුගේ මනසේ ඇඳෙන සංකල්ප මොනවාද යන්න පිළිබඳව බැරෝමීට සමීක්ෂණය මගින් ගවේශණය කරයි. මෙය, මහජනතාව විසින් ප්‍රතිසන්ධාන නම්  සංකල්පය ඔවුන්ගේම වචන වලින් රාමුගත කරන්නේ කෙසේද යන්නත්, එසේම, මෙම අරුත් ගැන්වීම් සමාජයේ වෙනත් ක්‍රියාකරන්නන් මගින් ප්‍රතිසන්ධානය පිළිබඳව ලබාදී ඇති අරුත් ගැන්වීම් වලට සමාන වන්නේ හෝ වෙනස් වන්නේ කෙසේද යන වගත් අවබෝධ කරගැනීමට ගන්නා උත්සාහයකි.