ශ්‍රී ලංකා බැරෝමීටරයේ මාර්ගගත දත්ත විශ්ලේෂණ මෙවලම මගින් 2020 වර්ෂයේ සිට ආරම්භ වූ සමීක්ෂණයේ විවිධ අදියරයන්හි දත්ත පහසුවෙන් විශ්ලේෂණය කිරීමට ඔබට ඉඩ සලසයි. මෙම මෙවලම ශ්‍රී ලංකාව පිළිබඳ ගුණාත්මක දත්ත සොයා ගැනීමට සහ භාවිතා කිරීමට නොමිලේ සහ පහසුවෙන් අවස්ථාව ලබා දේ. මෙවලමෙහි දැනට 2020 වර්ෂයේ සිදු කරන ලද සමීක්ෂණයේ පළමුවන වන අදියරේ දත්ත ඇතුළත් වේ. ඔබට අනන්‍යතාවය, විශ්වාසය සහ යුක්තිය වැනි මාතෘකා පිළිබඳ ප්‍රතිඵල මෙමගින් සෙවිය හැක.
පහතින් දක්වා ඇති පියවර ඔබට මෙම මෙවලම ඉතා පහසුවෙන් භාවිතා කිරීමට උපකාරී වනු ඇත.