මාර්ගගතData Tool
ප්රතිසන්ධානය යනු කුමක්ද?
ප්රතිසන්ධානය යන වචනය ඇසීමෙන් යම් පුද්ගලයෙකුගේ මනසේ ඇඳෙන සංකල්ප මොනවාද යන්න පිළිබඳව බැරෝමීටර සමීක්ෂණය මගින් ගවේශණය කරයි. මෙය, මහජනතාව විසින් ප්රතිසන්ධානය නම් සංකල්පය ඔවුන්ගේම වචන වලින් රාමුගත කරන්නේ කෙසේද යන්නත්, එසේම, මෙම අරුත් ගැන්වීම් සමාජයේ වෙනත් ක්රියාකරන්නන් මගින් ප්රතිසන්ධානය පිළිබඳව ලබාදී ඇති අරුත් ගැන්වීම් වලට සමාන වන්නේ හෝ වෙනස් වන්නේ කෙසේද යන වගත් අවබෝධ කරගැනීමට ගන්නා උත්සාහයකි.